02-05-2020 | 3:41 PM
COLOMBO (News 1st) - වසාදමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන ඇතුළු සියලු අධ්‍යයන ආයතනයන්හි ඩෙංගු මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පාසල් ඇතුළු අනෙකුත් අධ්‍යයන ආයතන නැවත ආරම්භ කිරීමට පෙර මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා අදාල ආයතනයන්හි සන...