by Staff writer 01-05-2020 | 10:50 AM
COLOMBO (News 1st) : වසර 20 කට පමණ පසු වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කේ.එච් මුතුකුඩආරච්චි මහතා සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.
පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනිකව ගමන් ගන්නා රථ වාහන සංඛ්‍යාව අඩු වීම මෙම තත්වයට මූලික හේතුවක් වී ඇතැයි කේ.එච් මුතුකුඩආරච්චි මහතා ප්‍රකාශ කළේ ය.