නාවික හමුදාවේ 254කට කොරෝනා

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළට

by Staff writer 01-05-2020 | 8:28 AM

COLOMBO (News 1st) : අලුතෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 16 දෙනාගෙන් 9 ක් නාවික හමුදා සාමාජිකයින් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.