පොහොර ගෙන්වීමට රු බිලියන 10 ක් වෙන් කෙරේ

පොහොර ගෙන්වීමට රු බිලියන 10 ක් වෙන් කෙරේ

by Staff writer 30-04-2020 | 1:41 PM

COLOMBO (News 1st) : පොහොර ගෙන්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය. https://youtu.be/xKYVis_4Dec