COLOMBO (News 1st): විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයට දැනුම් දී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අත්සනින් යුක්තව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා එලෙස සඳහන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
