by Staff writer 30-04-2020 | 1:09 PM
COLOMBO (News 1st): හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන සදුදා අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.
ඒ අග්‍රාමාත්‍යවරයා විසින් ය.
රටේ වත්මන් වාතාවරණයත් සමග ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම, එහි අරමුණ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.