UPDATE:සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 649ක් වෙයි

UPDATE: සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 649 ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 29-04-2020 | 11:40 PM

COLOMBO (News 1st) 11.40PM : තවත් කොරෝනා ආසාදිතයින් 19දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 649 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද(29) දින මේ දක්වා(11.30 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 30කි.

--------------------------------

COLOMBO (News 1st) 9.00PM : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 630 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද(29) දින මේ දක්වා(8.00 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 11කි.