BREAKING NEWS: මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

BREAKING NEWS: මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

by Chathuranga Rajapaksha 29-04-2020 | 9:41 PM

COLOMBO (News 1st): කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට(30) රාත්‍රී 8.00 සිට මැයි 04 වැනිදා උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.