home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ලෙඩ රෝග 200ක් හඳුනා ගත හැකි රොබෝ යන්ත්‍රයක්
by Sagarika Chathumali
29-04-2020 | 5:33 PM
COLOMBO (News 1st) : කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු විසින් නිර්මාණය කර ලද වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ය. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම රොබෝ යන්ත්‍රයට ලෙඩ රෝග 200ක් හඳුනා ගැනීමට සහ ඒ පිළිබඳව උපදෙස් ලබා දී මට ද හැකියාව පවතින බවයි. එමෙන් ම මෙම යන්ත්‍රයට සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන් ම සන්නිවේදන කටයුතු සිදු කිරීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි. අදාළ රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කර ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහයට යෙදවීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
වෙනත් ලිපි
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය