29-04-2020 | 3:06 PM
COLOMBO (News 1st) : අන්තර්ජාලය ඔස්සේ නිවසට භාණ්ඩ බෙදා දෙන බව පවසමින් , ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත සොරා ගැනීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි , තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ , එවැනි ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් පැම...