තවත් කොරෝනා ආසාදිතයින් 4ක්

කොරෝනා ආසාදිතයින් ගණන 592ක් වෙයි

by Chathuranga Rajapaksha 28-04-2020 | 2:15 PM

COLOMBO (News 1st) 2.15PM : තවත් කොරෝනා ආසාදිතයින් 4දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 592ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 134කි.