COLOMBO (News 1st) 2.15PM : තවත් කොරෝනා ආසාදිතයින් 4දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 592ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 134කි.
