28-04-2020 | 11:05 AM
COLOMBO (News 1st): ගර්භණී මව්වරුන්ට අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ, කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අ...