O/L ප්‍රතිඵල නිකුත් කෙරේ

O/L ප්‍රතිඵල නිකුත් කෙරේ

by Chathuranga Rajapaksha 27-04-2020 | 3:10 PM

COLOMBO (News 1st): අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා පවසයි.

ඒ අනුව ප්‍රතිඵල https://www.doenets.lk/examresults වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.