by Staff writer 27-04-2020 | 1:28 PM
COLOMBO (News 1st): කොරෝනා ආසාදනය වූ තවත් 6 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් ගණන 126ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523ක් දක්වා ඉහළගොස් තිබේ.