සා/පෙළ ප්‍රතිඵල අද

සා/පෙළ ප්‍රතිඵල අද

by Staff writer 27-04-2020 | 1:37 PM

COLOMBO (News 1st): අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු එය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ය.