තවත් කොරෝනා ආසාදිතයින් 34 ක්

UPDATE : තවත් කොරෝනා ආසාදිතයින් 34 ක් හඳුනා ගැනේ

by Sagarika Chathumali 27-04-2020 | 3:03 PM
COLOMBO (News 1st)2.40Pm : මෙරටින් අද තවත් කොරෝනා ආසාදිතයින් 34 දෙනෙකු හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් ඇති බවයි.