සා/පෙළ ප්‍රතිඵල ඉදිරි දින 02ක තුළ

සා/පෙළ ප්‍රතිඵල ඉදිරි දින 02ක තුළ

by Staff writer 26-04-2020 | 10:17 AM

COLOMBO (News 1st) –  2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල ලේඛන ගත කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා සඳහන් කළේ ය. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ WWW. DOENTS.LK වෙබ් අඩවියෙන් නිකුත් කරනු ඇත.