නාවික හමුදා සාමාජිකයින්ට දැනුම්දීමක්

නිවාඩු මත සිටින නාවික හමුදා සාමාජිකයින්ට වහාම ළඟම කඳවුර වෙත රපෝර්තු කරන්නැයි දැනුම්දීමක්

by Chathuranga Rajapaksha 26-04-2020 | 10:34 PM

COLOMBO (News 1st): නිවාඩු මත සිටින සියලුම නාවික හමුදා සාමාජිකයින්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ළඟම කඳවුර වෙත රපෝර්තු කරන ලෙස දැනුම්දීමක් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි