by Staff writer 26-04-2020 | 6:32 PM
නාවික හමුදා සමාජිකයින් 95 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද මාධ්‍යට අදහස් දක්වමින් යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළේය.
ඒ වැලිසර කඳවුර තුලින් 68 ක් හා නිවාඩු ලබා සිටින සාමාජිකයින් 27 ක් ලෙසයි.
වීඩියෝව
https://youtu.be/oiuDXHooqKk