කොරෝනා ආසාදිතයින් ගණන 467ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 467ක් දක්වා ඉහළට

by Staff writer 26-04-2020 | 2:08 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 467 ක් දක්වා දක්වා ඉහළගොස් තිබේ.