කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළට

by Staff writer 26-04-2020 | 6:25 AM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා දක්වා ඉහළගොස් තිබේ. ඊයේ දිනයේදී පමණක් හඳුනා ගත් ආසාදිතයින් ගණන 40ක් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.