26-04-2020 | 5:42 PM
COLOMBO (News 1st) : නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි හෙට සිට යළි ආරම්භ කරන බව, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, එම දෙපාර්තමේන්තු කටයුතු යළි ආරම්භ කිරිමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ
අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි.
මෙහෙයුම් මාර්ගෝපදේශයන්ට අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ඇරඹෙනු ඇති.
&...