by Staff writer 25-04-2020 | 1:26 PM
COLOMBO (News 1st) – අද උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 350 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස 37,500 දක්වා ඉහළ ගොස් ඇති බවයි.