කොරෝනා ආසාදිතයින් ගණන 420 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 420 ක් දක්වා ඉහළට

by Staff writer 25-04-2020 | 7:25 AM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 03ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.