තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 109 දක්වා ඉහළට

by Staff writer 24-04-2020 | 6:44 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් ගණන 109 දක්වා ඉහළ ගොස් ඇති බව  සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.