වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා - යුද හමුදාපති

by Staff writer 24-04-2020 | 5:53 PM

COLOMBO (News 1st) - වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සමස්ත ආසාදිත පිරිස 60 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. https://www.youtube.com/watch?v=YcWrOlMPHew&feature=youtu.be&fbclid=IwAR3NwQ0g7BOs2T_gnDtCjTetwwdwFfoTimfUBQI01rM9ewVELgZRKRNSwdQ
colombo:

කොළඹ

English - Sinhala