by Staff writer 24-04-2020 | 1:24 PM
COLOMBO (News 1st) - වාරියපොළ ප්‍රාද්ශීය සභා කාර්යාලය අද සිට තාවකාලිකව වසා දැමූ බව එහි සභාපති ඩී.එම්.ටි.බී. දිසානායක මහතා පවසයි.
සභාපතිවරයා ප්‍රකාශ කළේ, වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු, වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාදිත නිලධාරියාගේ කටුපොත නිවස අසළ පදිංචි අයෙකු යැයි හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
වාරියපොළ ප්‍රාදේශීය සභාව යළි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන සඳුදාය.
දින 2 ක් තුළ ප්‍රාද්ශීය සභාවේ විෂබීජහරණය ද සිදු කෙරෙනු ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/3157678720911565/