by Staff writer 24-04-2020 | 3:46 PM
COLOMBO (News 1st) - නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට COVID-19 ආසාදන වී නොමැති බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ
ඒ හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නීතිපතිවරයා බලධාරීන්ගෙන් අවසර ඉල්ලා සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් තළේය.