පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිවෙකුටත් කොරෝනා නැහැ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිවෙකුටත් කොරෝනා නැහැ

by Staff writer 24-04-2020 | 8:07 AM

COLOMBO (News 1st) - පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ COVID-19 සඳහාවන PCR පරීක්ෂණ කළ කිසිම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ පුද්ගලයින් 529 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකළ බවය.