කොරෝනා රෝගීන් 107ක් සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 107 දක්වා ඉහළට

by Staff writer 23-04-2020 | 6:04 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.