දිනකට PCR පරීක්ෂණ 1,000ක⁣ට වැඩියෙන් සිදු කිරීමට පි

දිනකට PCR පරීක්ෂණ 1,000ක⁣ට වැඩියෙන් සිදු කිරීමට පෞද්ගලික රෝහල්වල සහය ලබා ගැනීමට පියවර

by Staff writer 23-04-2020 | 4:15 PM

COLOMBO (News 1st) - පෞද්ගලික රෝහල්වල ද සහය ලබා ගනිමින්, දිනකට කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ 1,000ක⁣ට වැඩි සංඛ්‍යාවක් සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.