අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමේ

අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමේ

by Staff writer 23-04-2020 | 10:19 AM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කර බවට සැකපිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

  https://www.facebook.com/NewsfirstSL/videos/952063408540028/