තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගනී

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළට

by Staff writer 22-04-2020 | 7:34 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. .

ඒ අනුව, සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සංඛ්‍යාවත් 105 දක්වා ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.