බාබර් සාප්පු තවදුරටත් වසා තැබේ

බාබර් සාප්පු තවදුරටත් වසා තැබේ

by Staff writer 22-04-2020 | 6:58 PM

COLOMBO (News 1st) - බාබර් සාප්පු තවදුරටත් වසා තැබීමටත් , රෝහල් අසළ කුඩා (ආහාර) වෙළෙඳ කුටි තවදුරටත් වසා තැබීමට ත් තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.