ත්‍රීරෝද රථයක ගමන්කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 02

ත්‍රීරෝද රථයක ගමන්කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 02කට සීමා කෙරේ

by Staff writer 22-04-2020 | 6:45 PM

COLOMBO (News 1st) - ත්‍රී රෝද රථයක ගමන්කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 02කට සීමා කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.