කොරෝනා මර්දනයට වෙනත් රටවල හමුදා සහාය අවශ්‍ය නැහැ

කොරෝනා මර්දනයට වෙනත් රටවල හමුදා සහාය අවශ්‍ය නැහැ - ආරක්ෂක ලේකම්

by Staff writer 22-04-2020 | 9:50 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය මර්දනයට වෙනත් රටවල හමුදා සහාය අවශ්‍යය නොවන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.

තව ද එවැන්නක් පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡාවක් සිදුනොවූ බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.