කොරෝනා ආසාදිතයන් ගණන 321ක් වෙයි

කොරෝනා ආසාදිතයන් ගණන 321 දක්වා ඉහළට

by Hashini De Mel 22-04-2020 | 1:59 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිත සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ.