22-04-2020 | 5:00 PM
COLOMBO (News 1st) - ත්රීකුණාමලය කුච්චවේලි හා ගෝමරන්කඩවල අතර ඇති ආලම්කුලම් රක්ෂිතයේ අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කිසියම් පිරිසක්, භූමිය අල්ලා ගැනීමේ අරමුණින් මෙම විනාශය සිදුකළ බවට වාර්තා වේ.
එහිදී පලු, විර, කළුමැදිරිය, කළුවර වැනි වට...