තවත් කොරෝනා ආසාදියින් දෙදෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදියින් දෙදෙනෙකු සුවය ලබයි

by Staff writer 21-04-2020 | 6:26 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.