සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 100ක් වෙයි

කොරෝනා වැළඳී සුවය ලැබූ පුද්ගලයින් ගණන 100ක් දක්වා ඉහළට

by Staff writer 21-04-2020 | 1:39 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ පුද්ගලයින් ගණන 100ක් දක්වා ඉහළ ගොස් තිබේ.