කහ කුඩු කිලෝ එකකට උපරිම සිල්ලර මිලක්

කහ කුඩු කිලෝග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක්

by Staff writer 21-04-2020 | 6:55 PM

COLOMBO (News 1st) - කහ කුඩු කිලෝග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.

මෙම නියෝගය අප්‍රේල් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.