COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල තැපැල් සේවා හෙට(21) සිට ඇරඹෙන අතර තැපැල් බෙදීම අනිද්දා(22) සිට ඇරඹෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව පැවසූවේ, නැවත දැනුම් දෙන තුරු විදෙස් තැපැල් භාර නොගන්නා බවය.
