තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි.

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි.

by Staff writer 20-04-2020 | 8:34 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි.

සුවය ලැබූ සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.