20-04-2020 | 11:06 AM
COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්රික්කවල පොලිස් ඇඳිරි නීතිය ලබන 27 වැනි දා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ.
ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කරමින් ජනාධිපති කාර්යාලය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කළේ ය.
එහි දැක්වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්රික්කවලට ...