by Staff writer 19-04-2020 | 4:57 PM
COLOMBO (News 1st) - වඳුරඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වන පුද්ගලයින් රැඳී සිටින නිවෙස්වලට ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කළ අතර සැකකරු දින විසි එකක් නිරෝධායනය ට ලක් කිරීමට ද නියෝග කළේය.