බගවන්තලාවේදී ගෝනෙකු මිය යයි

බගවන්තලාවේදී ගෝනෙකු මිය යයි

by Staff writer 19-04-2020 | 1:33 PM

COLOMBO (News 1st) - බගවන්තලාව ප්‍රදේශයේ තුවාල ලබා සිටි ගෝනෙකු මිය ගොස් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ආහාර සොයා පැමිණි ගෝනෙකු තුවාල ලබා ඇති අතර වතු කම්කරුවන් පිරිසක් එම සත්ත්වයා පොලීසියට භාර දීමට උත්සාහ කර ඇති බවයි. තුවාල හේතුවෙන් ගෝනා මිය ගොස් ඇත. පසුව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මිය ගිය ගෝනා භූමිතෙල් ඉස භූමිදාන කළ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2782466325141323/