by Staff writer 19-04-2020 | 1:09 PM
COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ ද ජනතාව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙන්නේය.
ඔහු සඳහන් කළේ, රැකී රක්ෂා හා අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් දෑ සඳහා නිවසින් පිටතට නොයන ලෙසයි.