UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 269ක් දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 269ක් දක්වා ඉහළට

by Staff writer 19-04-2020 | 5:40 PM

UPDATE (5.35 P.M) - අද දින තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

COLOMBO (News 1st) (3.45 P.M) - තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 256 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.