UPDATE :තව ත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු සුවය ලබයි

UPDATE : කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ ගණන 96 ක් දක්වා ඉහළට

by Staff writer 19-04-2020 | 7:00 PM

UPDATE (7.00 PM) - තව ත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු සුවය ලබයි.

සුවය ලැබූ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

COLOMBO (News 1st) (12.52 PM) - තව ත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 91 ක් දක්වා ඉහළ ගොස් තිබේ.